Holman katha | Sinhala holman katha | Sinhala ghost story | 3N Ghost Episode 86

1 Просмотры
Издатель
තප්පරයක්වත් ගියෙ නෑ ඌ පුදුම වේගෙකින් දුවගෙන ආවා. උගේ මුලු ඇගෙන්ම වතුර බේරෙනවා...ඌ ආපු වේගෙටම මම කෑ ගහගෙන පස්සට පැනපි...පුදුමෙ කියන්නෙ පුතා අනිත් හැම සතාම ගින්දරට බයයි. මේ යස්සයා ආපු ගමන්ම පැන්නෙ ගිනි ගොඩට
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,

කතු අයිතිය Pageeth lietus
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා ???????????? - ෆේස්බුක් සමූහය

#3N Ghost
#holman katha
#Ghost stories
#Sinhala Ghost

මේ අපේ අනිත් කතා ????

????නැන්දම්මගෙ අවතාරෙ
????මහසෝනාගෙ හෝරාව
???? වැහි කබාය
???? නිධානය
???? වෙරළු අක්කගෙ අවතාරෙ
????අත්භූත රාත්‍රිය
????බෝදිලිමාගේ හෝරාව
????මළවුන් පැමිණි මළගම
????නදිනිගෙ විලාපය
????මනෝකාය
????වලව්වක ඉරනම

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Contacts :- swbnpk@
Категория
Интересные передачи
Комментариев нет.